විදෙස් පුවත්

පැය 24ක් තුළ ඇමෙරිකාවේ තවත් වෙඩි තැබීමක් – 09ක් මියයයි

166views

විසි දෙනෙකු මරණයට පත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදු කළ වෙඩි තැබීමෙන් පැය විසි හතකරක් ඉක්ම යන්නටත් මත්තෙන් ඔහයෝ ප්‍රාන්තයේ ඩේටන් නම් නගරයේ සිදු කළ තවත් වෙඩිතැබීමකින් 9 දෙනෙකු මියගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එම වෙඩිතැබීම වාර්තා වූයේ ඔරිගන් දිස්ත්‍රික්කයේ තැබෑරුමක් ඉදිරිපිටදීය. වෙඩික්කරු පොලිස් ප්‍රති ප්‍රහාරයකින් මරණයට පත් ව තිබේ.

Leave a Response