Videos

රිෂාඩ්ගෙ සල්ලි වලට පොලිසියත් යටයි

56views

ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ ඇති විශාල ධන සම්භාරයට ශ්‍රී ලංකා පොලිසියේ ඇතැම් ප්‍රධාන නිලධාරීන් යට වී සිටින බව එස්. බී. දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

source – www.colombotrust.com

Leave a Response