දේශීය පුවත්

හදිසි මහ මැතිවරණයක් නැහැ – මාර්තු වනතෙක් භාරකාර ආණ්ඩුවක්

330views

රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු එම පක්ෂයේ සමීපතමයන් කිහිපදෙනෙකු විසින් කරන ලද සාකච්ඡාවකදී තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් සඳහන් කරයි.

මෙම භාරකාර ආණ්ඩුවේ ඇමතිවරුන් 15 දෙනෙකු පමණක් ලත් කිරීමට නියමිතය. මීලග මහ මැතිවරණය තෙක් එම භාරකාර ආණ්ඩුව පවත්වාගෙන යාමට ඒ අනුව තීරණය වී ඇත.

කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මේ වන තෙක් සිය ඉල්ලා අස්වීම භාරදීමට කටයුතු කර නැත.

Leave a Response