ව්‍යාපාරික

ව්‍යාපාරික

වතුර බෝතල්වලටත් තහනම් නියෝගයක් එයි

පානීය ජල බෝතල්වල වැස්මේ ඇති පොලිතින් අසුරනය තහනම් කරමින් නියෝගයක් පනවා ඇති  බව මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසයි. ඒ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ අද(05) පැවති මාධ්‍ය හමුවකදීය. පානීය ජල බෝතල් වල ඇති වැස්මේ තිබෙන පොලිතින් ආවරණය මගින් සිදුවන පරිසර හානිය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවත්...
ව්‍යාපාරික

ලංකා තේ සදහා තිබූ ජාත්‍යන්තර ප්‍රමිති සහතික ගණනාවක් අවලංගු කරයි

ශ්‍රි ලංකාවේ තේ අලෙවිය සදහා යුරෝපිය රටවලින් නිකුත් කර තිබු ජාත්‍යන්තර ප්‍රමිති සහතික ගණනාවක් අවලංගු කිරිම නිසා යුරෝපිය රටවල ශ්‍රි ලංකාවේ තේ අලෙවිය සදහා පවතින ඉල්ලුම පහල වැටි ඇති බව වාර්තා වේ. වතු සමාගම්වල නිලධාරින් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ යුරෝපිය රටවල ශ්‍රි ලංකාවේ තේ සදහා විශාල...
ව්‍යාපාරික

බිල් ගෙවා නොමැති වීමෙන් Chanel Eye නවතී

ජුලි 18 වන දින උදෑසන 8.30 පමණ සිට රූපවාහිනී සංස්ථාවට අයත් චැනල් අයි (Chanel Eye) නාළිකාව බස්නාහිර පළාත් කොළඹ දිස්ත්‍රික් ප්‍රේක්ෂකයන්ට නැරඹීමට නොහැකිව තිබේ. ඊට හේතුව වී තිඛෙන්නේ එහි බරපතළ මූල්‍ය අර්බුදයක් ඇති වී තිබීමයි. අනාවරණය වන තොරතුරු අනුව මේ වන විටත් කුලී පදනම මත සිටින රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැඟිල්ලේ මාස දෙකක...
ව්‍යාපාරික

තිරිඟු පිටි මිල ඉහළට – තේ දළු මිල පහළට

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල අද සිට රුපියල් 7කින් ඉහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. එම සමාගම් සඳහන් කළේ, නව මිල ගණන් සම්බන්ධයෙන් දිවයිනේ සියලුම බෙදා හැරීමේ නියෝජිතයින් වෙත දැනුම් දී ඇති බවය. සමාගම් විසින් රුපියල් 7කින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල ඉහළ දැමුව ද පැනවෙන බදු අනුව තිරිඟු...
ව්‍යාපාරික

ඇලීතියා 2019 ජාත්‍යන්තර පාසල් සම්මාන උළෙලේදී පැසසුමට ලක්වෙයි

ඇලීතියා ජාත්‍යන්තර පාසල ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර පාසල් සම්මාන උළෙලේදී හොඳම පහසුකම් සහිත පාසල සහ හොඳම පාසල ලෙස ලෙස සම්මානයට පාත්‍ර වෙයි. ලෝකය පුරා රටවල් 51 ක අයදුම්කරුවන් 9673 ක් අතුරින් ඇලීතියා ජාත්‍යන්තර පාසල මෙම ජයග්‍රහණය හිමිකරගෙන තිබේ. ඇලීතියා ජාත්‍යන්තර පාසැලෙහි අධ්‍යාපන පහසුකම් නංවාලීමේදී පාසල් පරිපාලනය අනුගමනය කර ඇති උසස් ජාත්‍යන්තර...