අදහස්

අදහස්

69 ලක්ෂෙන් හැටක්ම පොරොන්දු මොනවාද කියලවත් දන්නේ නැහැ

වනජීවී සම්පත් රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මාධ්‍යවලින් මා ගැන මොනවා හරි පළ වෙන්න ඕනෑ නැහැ කියන තැන මම නැහැ. මම හිතන දෙයක්, මම හරියි කියලා විශ්වාස කරන දෙයක් මාධ්‍ය හරහා පළ වෙනවා දකින්න කැමැති නැහැ කියලා කිව්වොත්, බොරු. හැබැයි, මගේ බොරු හීන නැහැ. හැබැයි, මාධ්‍ය සංදර්ශනවල සර්කස්කාරයෙක් වෙන්න මම කැමැති...
Uncategorizedඅදහස්

අධිකරණයට අපහාස කළේ රන්ජන්ද, මාධ්‍ය ද?

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණ විනිසුරුවරුන්, පොලිස් නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්ව සමග සිදු කරන ලද දුරකථන සංවාද පටිගත කිරීම සම්බන්ධයෙන් දැන් වැරදිකරු කර අවසන් ය. ඒ විධිමත් ක්‍රියාවලියකින් නොව, අශීලාචාර සම්පන්න ක්‍රියාවලියකින් ය. මන්ත්‍රීවරයා හෝ විනිසුරුවරුන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා හෝ ඕනෑම අයෙකු නීතියේ ආධිපත්‍යයට බලපෑම් කර ඇත්නම්, නිසි...
අදහස්

21-22 සංශෝධන අවශ්‍ය ද?

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුරය දරමින්, ආණ්ඩුවට එක් වී සිටින විජේදාස රාජපක්ෂ මේ වන විට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන යෝජනා ඉදිරිපත් කර තිබේ. එම සංශෝධන යෝජනාවේ මූලික පදනම වී තිබෙන්නේ යම් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් මහා මැතිවරණයේ දී දිස්ත්‍රික්කයකින් මන්ත්‍රී ධුරයක් ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු සියයට 5ක ඡන්ද...
අදහස්

ඕස්ට්‍රේලියා ලැව්ගින්න ධනවාදයේ අමානුෂික මුහුණුවරක්

පරිසරවේදී සජීව චාමිකර ඕස්ට්‍රේලියාව කියන්නේ දියුණු රටක්. ඒ දියුණු රටට බැරි වුණා මේ වගේ තත්ත්වයන්ට මුහුණ දීමට අවශ්‍ය කරන යාන්ත්‍රණයන් ගොඩනංවලා ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා ඔවුන්ට සිද්ධ වුණා කොතරම් ධනවත් රටක් වුණත්, ලංකාව වගේ භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම අළු දුහුවිලි බවට පත් වීමෙන් වළක්වා ගන්න. අනෙක් ධනවාදී කඳවුරේ රටවල්වලටත් බැරි වෙලා තියෙනවා මේ වගේ...
අදහස්

හතේ පොත නතර කළේ මැතිවරණය නිසයි

හිටපු අධ්‍යාපන අමාත්‍ය, එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී, අකිල විරාජ් කාරියවසම් ‘හතේ අපේ පොත’ කියන එක මම හදපු එකක් නොවෙයි. මේ පොත අවුරුදු දෙකක් තිස්සේ සමීක්ෂණ කර විශේෂඥ වෛද්‍යවරුන්, ළමා මනෝ වෛද්‍ය විශේෂඥයන්, ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊට අදාළ නිලධාරීන්, ඒඞ්ස් මර්දන ඒකකය, පවුල් සෞඛ්‍ය සංවිධානය, ළමා කාර්යාංශය ආදී සියල්ලන්ගෙන් සැදුම්ලත්...
අදහස්

අපි රැවටෙන්න සූදානම් නැහැ !

රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු මහේෂ් විමුක්ති මේ දේශපාලනඥයන් ‘සෞභාග්‍යයේ දැක්ම’ කියලා ඇප්ලිකේෂන් එකක් දීලා උපාධිධාරීන් තමන්ගේ ගුබ්බෑයම්වලට ගෙන්වාගෙන මේ දිනවල ඒවා පුරවමින් ඉන්නවා. ඇල්පිටියේ ගීතා කුමාරසිංහ හිටපු මන්ත්‍රීවරිය තමන්ගේ ගෙදර රැස්වීමක් සංවිධානය කරලා, උපාධිධාරීන් ගෙන්වාගෙන තිබුණා. එසේ ගෙන්වාගෙන රුපියල් දෙසීයක් අය කරගෙන ඇප්ලිකේෂන් එකක් ලබා දීලා, ඒක පුරවාගෙන තිබුණා....
අදහස්

භික්ෂුවගේ කාර්යභාරය පිළිබඳ කතිකාවක් ඇති කළ යුතුයි

කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත කැකිරාවේ සුදස්සන හිමි අද තියෙන තත්ත්වය තමයි භික්ෂුවගේ කාර්යභාරය සම්බන්ධයෙන් නිසි කතිකාවක් නැති කම. මොනවද අද භික්ෂුව කරමින් ඉන්නෙ? පිණ්ඩපාතය කියන බෞද්ධ සංකල්පය අද පාවිච්චි වෙන්නෙ දේශපාලකයන් වෙනුවෙන්. ඒ වෙනුවට මනුස්සයෙක් වෙනුවෙන් කවුද පාත්තරයක් අරගෙන එළියට බැස්සෙ? ඒ වගේම බුදු හාමුදුරුවන්ට හොඳටම උපකාර කරපු සේනිය...
අදහස්

ගෙවුණු වසර කොහොමද?

කඳවුරු දෙකේ බෙදීමක් ආචාර්ය හරිණි අමරසූරිය ගෙවී ගිය වසර ගැන මම දකින්නේ, යහපාලන බලවේග ඉරේස් කෙරුණු අවුරුද්දක් හැටියට. මම මේ කියන්නේ, ආණ්ඩු බලයක් ගැන නොවෙයි. මතවාදයකට තිබුණු ඉඩක් අහෝසි වී යාමක් ගැන. පැවැති ආණ්ඩුව ජනාධිපතිවරණයෙන් බිඳවැටුණා. අලුත් දේශපාලනයක් තහවුරු කෙරෙන ක්‍රියාවලි දැන් දකින්නට පුළුවන්. මේ තත්ත්වයට පදනම වැටුණේ, පාස්කු ඉරිදා ප්‍රහාරය....
අදහස්

හාල් කිලෝව රුපියල් හැත්තෑපහට විකුණන්න පුළුවන්

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න දැන් වෙළඳපොළේ පවතින්නේ, මේ මිල සූත්‍ර දෙකෙන් එකක්වත් අනුව තීරණය වුණු මිලක් නොවෙයි. මහා පරිමාණ මෝල් හිමියෝ මේ වෙන කොට එළියට දාන්නේ දෙදහස්දහඅට මහ කන්නයේ වී සහ ඒ අවුරුද්දේ යල කන්නයේ වී. සාමාන්‍යයෙන් දැන් එළියට දාන්නේ රුපියල් හතළිස්දෙකට මිල කළ සම්බා වී....
අදහස්

මෝල්වල සියලු සහල් තොග රජය මිල දී ගන්නවා

වැවිලි කර්මාන්ත සහ සුළු අපනයන භෝග සංවර්ධන ඇමති රමේෂ් පතිරණ ■  දැන් කොහොමද ආණ්ඩුවේ වැඩකටයුතු ? ඉතාම හොඳින් කෙරීගෙන යනවා. ජනතාව බලාපොරොත්තු වන වෙනස ඇති කරන්න ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මුල පුරලා තිබෙනවා. ඒ නිසා ජනතාව සතුටින් ඉන්නවා. ■  ඔබ ඔය සුබවාදී කතා කීවාට සහල් ගිනි ගණන් ගිහින්. ඡන්දය දුන් ජනතාවට ඔබ...
1 2 3 6
Page 1 of 6