සාහිත්‍ය - කලා

සාහිත්‍ය - කලා

සින්තටික් මතකයෙහි මනෝ

“දර්ශන අංක 1-කාලය/ සවස “තැනින් තැන උස් කඳුගැට පොළොවෙන් ඉලිප්පුණු තැනිතලා තීරයක්. අවසන් වසරෙ විභාගයෙන් පසු විනෝද චාරිකාවක ගිය සරසවි සිසුවියන් පිරිසක් අපිළිවෙළට තැන තැන ඉඳගෙන ඉන්නවා. ඔවුන් හා පැමිණි මැදි විය ඉක්ම වූ කෙසඟ, පැහැපත් පෙනුමැති, කොණ්ඩය අපිළිවෙළට වැවූ ආචාර්යවරයකු කිසියම් කතිකාවක. “සයිමන් : එක මිනිහෙක් එක්තරා තැනක ඉඳලා දකුණට කිලෝමීටර්...
සාහිත්‍ය - කලා

ජයලත් මනෝරත්න මනුසඳ සැරිය…

නුවරඑළිය, හේවාහැට කඳු පාරවල් දිගේ මීදුමෙන් වැහුණු උදෑසන දෑතේ පිපෙන හිරිගඩු මඟහරිමින් රිට්ලන්ඞ් වතු සමාගමට අයත් ලොරි රථයක් පදවන රියැදුරෙක්. තම පවුලට අලු‍තෙන්ම එකතු වෙන්න හදන දරු පැටියා ගැන සිහින මවමින් ලොරි රථ රියැදුරා දවස ගෙව්වා. සමහර දුර ගමනක් ගිය දවසට දවස් දෙක තුනකට ගෙදර එන්න ලැබෙන්නෙ නෑ. එහෙම දවස්...
සාහිත්‍ය - කලා

මේ දේවල් අනාගත පරපුරට දෙන්නයි එකම බලාපොරොත්තුව

සංගීතවේදී රත්නසිරි තේනුවර සියල්ල දැන් අතීතයට අයත් දේ ය. වර්තමානයේ ඔහුගේ එකම එක පැතුමක් සමඟ ජීවිතය ගෙවී යමින් තිබෙන්නේය. “මට ඕනෑ කරන්නේ, මේ නිර්මාණ මාත් එක්ක මැරිලා යන්න නොදී අලුත් පරපුරට දෙන්න. ඒ ගොල්ලන් මේවායෙන් යම් කිසි දෙයක් අරගෙන යහපත් නිර්මාණ කරනවා නම්, මට තියෙන සතුට ඒක.” ඔහුට ඔබත් සමඟ බෙදා ගන්නට...
සාහිත්‍ය - කලා

ලියා ගන්න බැරි කාලෙදි අත්දැකීම්වලට පල්වෙන්න ඉඩ දෙන්න ඕනෑ

මලිඳු කාවින්ද කුමාරසිංහ මේ විශ්වයේ කොයි ම තැනක වුණත් තවෙකකුගෙ වේදනාවක් තමන්ගෙම කරගෙන රිද්දගන්නත්, ඒක හරි සියුම්ව කවියක තියල තවත් හිත්වලට දනවන්නත් කවියකුට පුළුවන්. එහෙම ලියපු කවියන් අතීතය තුළ වගේ ම වර්තමානය තුළත් ප්‍රේමය, මනුෂ්‍යත්වය, ලිංගිකත්වය, නිදහස, දේශපාලනය වගේ විශ්වීය දේවල් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. ඉතින්, එලෙස තමන්ට හැඟෙන, දැනෙන දේ පන්හිඳකින්...
සාහිත්‍ය - කලා

ආන්තික සමාජ විෂමතාව තුළින් පොළාපනින ‘‍විෂම භාග’

චිත්‍රපටය පුරා උච්චතම අවස්ථා (Climax) ගණනාවක් නිර්මාණය කරන ලලිත්ගේ තිර පිටපත ඒ සෑම අවස්ථාවක ම ප්‍රේක්‍ෂකයා මංමුළා කරවයි. උච්චතම අවස්ථා ගිලිහී සාමාන්‍ය තත්ත්වයට පත් වන්නේ ප්‍රේක්ෂක සිතුවිලි පරාසයෙන්  පරිබාහිරවය. එය කිසියම් නාටකීය ගුණයක් හා ප්‍රේක්ෂකයා හා චිත්‍රපටය අතර අවිච්ඡින්න සම්බන්ධකමක් ගොඩනඟයි. කලාත්මක සිනමාව හුදු හිතලුවක් ලෙසට ලඝු කර ඇති ශ්‍රී ලාංකික සිනමා...
සාහිත්‍ය - කලා

වැඩිපුර සිද්ධ වෙන්නෙ ජාතිවාදය, ආගම්වාදය සහ මිථ්‍යාව වපුරන දේ

කසුන් සමරතුංග ”‍සිත පුරා දම් රෝස රොබරෝසියා මල් පාට සිහින තියා අතීතය උනත් නොකියාම පෑල දොරින් විරිත්තා පැන ගියා බිම වැටුනු සිනහවක අගය තව කොහි වෙයිද කිය කියා ගිලිහෙන්න ළඟ මලක් දුක්බරම කඳුලින් නෙතු පියා”‍ මෙලෙස පරිසරය තුළත් මනුෂ්‍ය ජීවිත තුළත් ඉසියුම් තැන් ස්පර්ශ කරමින් තමන්ටම අනන්‍ය වූ හුරුවකින් කාව්‍යකරණයේ...
සාහිත්‍ය - කලා

මකරානන්දයේ ආනන්දය

(මකරානන්දය කෘතිය පිළිබඳ විචාරයක්) මාහේන මීට පෙර සාහිත්‍යයේ ප්‍රසිද්ධ වූයේ එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ‘මාහේනේ රීරි යකා’ නිසාය. මෙවර මාහේන ප්‍රසිද්ධ වන්නේ මාහේනට නුදුරු වැවේ ගමේ ඉදි වන තඹර වෙහෙර හා එය කරවන මිනිසුන් පිළිබඳව ලියැවෙන රීරි යකාටත් වඩා අස්වාභාවික කතා පුවතක් නිසාය. කතාව ආරම්භයේ සිට අවසානය දක්වාම නොමේරූ (Childish) ගෙත්තමකි. සාම්ප්‍රදායික...
සාහිත්‍ය - කලා

පොත් ප්‍රකාශනය කර්මාන්තයක් බවට පත් වෙන්න ඕනෑ

සාහිත්‍යවේදී කෞෂල්‍ය කුමාරසිංහ ■  සාමාන්‍යයෙන් බොහෝ පොත් එළිදැක්වීම් සිදු වෙන්නෙ සාහිත්‍ය මාසය සහ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඉලක්ක කරගෙන. එහෙම තත්ත්වයක් තියෙද්දී මේ වෙලාවෙ ඔබේ නිර්මාණය එළිදක්වන්න හිතුවෙ ඇයි ? සාහිත්‍ය මාසයේ තමයි, පොත් ගැන වැඩි අවධානයක් තියෙන්නෙ. පාඨකයන් පොත් ගැනීම වෙනුවෙන් මුදල් වෙන් කරගෙන ඉන්නෙත් සාහිත්‍ය මාසය ගැන හිතලා. ඒ වගේම...
සාහිත්‍ය - කලා

යුරේකා සමඟ තනි වූ ගිවන්ත සොයා ගිය ගමනක්…!

ගිවන්ත අර්ථසාද්ගේ හැකියාවන් ගැන ‘තරුණ නවරැල්ල’ සිනමා කවය විසින් ඔහුට උපහාර දක්වා තිබිණි. ඔවුන් තැබූ සටහනේ උධෘතයක් මෙසේය: “පලංචියේ නැඟ පින්තාරු කරන අතරතුර ම 1970 වසරේ දී ශ්‍රී ලංකාවේ පළමුවැනි කාටුන් සිනමා සිත්තම වූ ‘අන්දරේ’ ඔහු අතින් තැනුණේ කිසි විටෙක කළ නොහැකි යැයි ඇතැමුන් දෙඩූ වහසිබස් දවා හළු කර දමමින් බැඳුණ තම සිනමා...
සාහිත්‍ය - කලා

බලාපොරොත්තු තැබිය හැකි කිවිඳියකගේ ආගමනය ඔව්! ඒක හාදුවක්

ආදරය වෙනුවට වෛරයම ඉල්ලන සමාජයක්. විද්‍යාව වෙනුවට මිථ්‍යාවට ම ඇබ්බැහි වුණ රටක්. සාහිත්‍යය, කලාව යටපත් කරගෙන ජාතිවාදය සහ ආගම්වාදය බෙල්ලෙ බැඳගත්ත මිනිසුන් බහුතරයක්. හතේ ළමයින්ගෙ පොතේ තියෙන්න ඕනෙ දේවල් තමන්ගෙ හිතේ හැටියට තීරණය කරන ආගමික සංස්ථාවක්. මේ ගෙවී යන්නෙ නත්තල් සමය. නමුත්, යේසුස් විතරක් නෙවෙයි ගෞතම බුද්ධ පවා නොහිතපු, නොපතපු...
1 2 3
Page 1 of 3