දේශීය පුවත්

දේශීය පුවත්

රූපවාහිනී පාලනාධිකාරියට එරෙහිව මෛත්‍රීගෙන් පරීක්ෂණයක්

පසුගිය 3 වැනිදා පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සමුළුව ජාතික රූපවාහිනීය ඔස්සේ සජීව ලෙස විකාශනය කිරීම පිළිබද විනය පරීක්ෂණයක් පැවැත්වෙයි. ජනාධිපති කාර්යාලයේ උපදෙස් පරිදි ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම පරීක්ෂණ මෙහෙයවයි. ඒ අනුව සජීව විකාශයට අවසර ලබාදුන්නේ කෙසේද යන්න පිළිබද විමසීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්දට හා...
දේශීය පුවත්

ගෝඨා සහ ශවේන්ද්‍රගේ වැඩ නිසා රටේ ආරක්ෂාව අනතුරේ

පොදුජන පෙරමුණේ ජාතිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකල බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධව පැමිණිල්ලක්   මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර ඇත. ඒ වත්මන් යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රකාශයක් සහ නිල ඇඳුමින් සිටින ජායාරූපයක්  ජනාධිපතිවරණ  ප්‍රචාරක කටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධවය. නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ සිදුකල මේ...
දේශීය පුවත්

ඇල්පිටියේ නිල ඡන්ද ප‍්‍රතිඵල මෙන්න..

අද දිනයේ පැවති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක් එක් පක්‍ෂ විසින් ලබා ගත් ඡන්ද හා සභික සංඛ්‍යවන් මෙසේය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ 23372 – 17එක්සත් ජාතික පක්‍ෂය 10113 – 7එක්සත් ජනතා නිදහස් සන්ධානය 5273 – 3ජනතා විමුක්ති පෙරමුණ 2435 – 2...
දේශීය පුවත්

ගෝඨා හමුදාවේ 12ක් එක පෑන් පාරෙන් ගෙදර යැවූ ලියුම මෙන්න..

පසුගිය 2010 ජනාධිපතිවරණයෙන් පසුව එවකට යුධ හමුදාවේ සක්‍රීය සේවයේ සිටි මේජර් ජෙනරාල් වරුන් 3දෙනෙක්, සහ බ්‍රිගේඩියර්වරුන් 5 දෙනෙක්, කර්නල්වරයෙක්, ලුතිනන් කර්නල්වරයෙක්, සහ කපිතාන්වරුන් 2ක් ඇතුළු හමුදා නිලධාරීන් 12 දෙනෙකු අහේතුකව සේවයෙන් නෙරපීම සඳහා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග විසින් එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත කරන ලද දැනුම්දීමකට අනුව ඔහු විසින්...
දේශීය පුවත්

වාසි ගන්න අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීම නිසා ජනාධිපතිවරණයත් අනවශ්‍ය බරක් වෙලා

විවිධ ප්‍රතිලාභ සහ දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් ඇතැම් අපේක්ෂකයන් මෙලෙස ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි. ජනාධිපති අපේක්ෂකත්වය ලැබු සැනින් නිදහස් මාධ්‍ය කාලයක් එක සමානව රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ලැබෙන බව සහ නිදහස් තැපැල් සේවයද ලැබෙන බව ඔහු ප්‍රකාශ කර ඇත . මෙම වරප්‍රසාද ඇතැම් අපේක්ෂකත්වය...
දේශීය පුවත්

ඡන්ද පත්‍රිකාවේ දිග අඩි දෙකයි – වියදම කෝටි හාරසීයයි

ජනාධිපති මැතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බැවින් මෙවර මැතිවරණය සඳහා ජන්ද පෙට්ටි පෙරට වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේය. එසේ නොමැතිනම් ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි ආනයනය කිරීමට සිදු වන බවත් ඡන්ද පොල කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය හැත්තෑවේ සිට එකසිය හැත්තෑ පහක් දක්වා පමණ...
දේශීය පුවත්

ශ්‍රී ලංකා විද්‍යා සන්නිවේදකයින්ගේ සංගමයේ පළමු වාර්ෂික මහා සැසිවාරය ඔක්තෝබර් 10 වන දා

ශ්‍රී ලංකාව තුල විවිධ මාධ්‍යයන් ඔස්සේ විද්‍යා සන්නිවේදනයෙහි නියැලෙන සන්නිවේදකයින්ගේ එකමුතුවක් ලෙස බිහිවුන ශ්‍රී ලංකා විද්‍යා සන්නිවේදකයින්ගේ සංගමයෙහි පළමු වාර්ෂික මහා සැසිවාරය ඔක්තොබර් මස 10 වන දා පැවැත්වීමට එම සංගමය කටයුතු යොදා ඇත. මීට වසරකට පමණ පෙර මූලික අඩිතාලම දමමින් ආරම්භ වුනු මෙම සංගමයේ මූලික පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාවේ විද්‍යා ජනමාද්‍ය...
දේශීය පුවත්

බෙදන්න යැවූ සිමෙන්ති හම්බන්තොටින් කොළඹට

මැතිවරණ කොමිසන් සභාවේ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය මගින්   ඉදිරි ජනාධිපතිවරණ සමයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරිමේ සිද්ධින් පිළිබඳව ලැබි පැමිණිලි සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වාගෙන යන බව මැතිවරණ කොම්සමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. රජයේ දෙපාර්තමේන්තු හා සංස්ථාවල අලුතින් පත්විම් ලබාදීම්, මාරු කිරිම්, උසස්විම් ලබාදිමේ සිද්ධින් ගණනාවක් පිළිබඳව ලැබි ඇති පැමිණිලි විභාග කිරිමෙන් පසු ඒවා...
දේශීය පුවත්

හිස්බුල්ලා ගෙනාවේ බැසිල් – පොරොන්දුව මඩකලපුව විශ්වවිද්‍යාලය දෙන දෙන එක

නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තීන්දු කර ඇත්තේ, බැසිල් රාජපක්ෂගේ ඉල්ලීම මත බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගයක් පවසයි. අනෙතුත් ප්‍රධාන අපේක්ෂකයන් වෙත ලැබීමට නියමිත නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ ඡන්ද හිස්බුල්ලා ලවා යම් පමණකින් හෝ කැඩීම බැසිල් රාජපක්ෂගේ අරමුණ වී ඇතැයි ද පැවසේ.බැසිල් රාජපක්ෂ විසින් හිස්බුල්ලා සමග...
දේශීය පුවත්

කුමාර වෙල්ගම නාම යෝජනා නොදුන්න හේතුව මෙන්න !

ඉදිරි ජනාධිපතිවරණය සඳහා කිසිසේත්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය නොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පවසයි. අද (07) මාධ්‍යවෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර  චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා  ඇප මුදල් භාරදී නාම යෝජනා භාර නොදුන් බැවින් තමන්ද නාම යෝජනා භාර නොදී සිටීමට අවසන් මොහොතේ...
1 2 3 31
Page 1 of 31