හෙළිදරව්ව

හෙළිදරව්ව

හඬපට මල් වෙඩිල්ලෙන් වැසෙන ඇත්ත ප්‍රශ්න

එසේ ඥාති හිතවතුන්ට පත්වීම් ලබා නොදෙන බවට හත්පොළේ හැපෙමින් කියා සිටිය ද, ‘කියන කොට එහෙමයි - කරන කොට මෙහෙමයි’ යන්න පෙන්වමින් ඥාති හිතවතුන්ට හොඳ හොඳ පුටු වෙන් කර ඇති බවට වන හොඳම උදාහරණ දෙකක් පසුගිය සති දෙක තුළ දකින්නට ලැබිණි. ඉන් එක් උදාරහණයක් වූයේ සිවිල් ගුවන්සේවා අධිකාරියට කරන ලද පත් කිරීම් දෙකකි. මේ වන...
හෙළිදරව්ව

පිස්තෝලයෙන් හඬපටවලට මාරු වූ ‘රන්ජන් ජවනිකාව’

මෙතැන් සිට දිගහැරෙන්නේ රන්ජන් රාමනායකගේ හඬපට එකින් එක කරළියට පැමිණීමේ ජවනිකාවයි. අත්අඩංගුවට ගත් දින සිට ගත වූ සෑම දිනකම මාධ්‍ය සාකච්ඡාවලදීත්, සිදු කෙරෙන පැමිණිලිවලදීත් මාධ්‍ය සාකච්ඡාවලට ප්‍රකට භික්ෂුන් තුන් දෙනෙක් මෙවැනි හඬපට මාධ්‍ය වෙත නිරාවරණය කරනු ලැබීය. විවිධ සංවිධානයන්ගේ නම් වලින් පෙනී සිටින තවත් කිහිප දෙනෙක් මේ හඬපට සාක්ෂි වශයෙන්...
හෙළිදරව්ව

ගිය ආණ්ඩුවෙන් මේ ආණ්ඩුව අතට ගත් සිංගප්පූරු ඩීල්

ගෝඨාභය රාජපක්ෂ බලයට එන්නට පෙර ඔහු නියෝජනය කළ පක්ෂයත්, ඒ වෙනුවෙන් පෙනී සිටි අනෙකුත් දේශපාලන පක්ෂත්, ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ‘දේශමාමක’ ප්‍රජාවත් දිගින් දිගටම කියා පෙනී සිටි සටන් පාඨවලින් රටේ ජාතික සම්පත් විදෙස් රටවලට විකිණීමට එරෙහි වීම ප්‍රධාන තැනක් ගත්තේය. ගෝඨාභය ජනාධිපති වූ විට එවැනි දේ සිදු වීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත්, පසුගිය ආණ්ඩුවෙන්...
හෙළිදරව්ව

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය පැමිණිල්ලෙන් විත්තියට ගිය හැටි

වීසා අයැදුම් පත පුරවමින් සිටින අවස්ථාවේ යම් පිරිසක් එම කාමරයට පැමිණ ඇයගේ දෑස් සහ මුව වසා බැඳ, අතපය ද බැඳ දමා වෙනත් කාමරයකට රැගෙන ගොස් ඇත. ඉන් පසුව ඇයගේ ජංගම දුරකථනය ගැන පරීක්ෂා කර ඇයගෙන් ප්‍රශ්න කර ඇති අතර, එතෙක් මුව බැඳ තිබූ ආවරණය ඉවත් කර රිවෝල්වරයක් මුව තුළට ඇතුළු කර තර්ජනය...
හෙළිදරව්ව

සෞඛ්‍ය සේවයට විශ්‍රාමික හමුදා නිලධාරීන් බඳවා ගැනීම

සෞඛ්‍ය සේවයට අදාළ පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීන්ට අදාළ තනතුරු දහතුනක් සඳහා සේවා මුක්ත හමුදා නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන ගැසට් පත්‍රයක් පසුගිය 06 වන දින ප්‍රකාශයට පත් කරනු ලැබීය. එහි නිවේදනය කර තිබුණේ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ, ඖෂධවේදී, භෞත චිකිත්සක, වෘත්තීය චිකිත්සක, විකිරණ ශිල්පී, අක්ෂි තාක්ෂණවේදී, දන්ත කාර්මික, පාසල්...
හෙළිදරව්ව

බලපත්‍රයෙන් වැසිය නොහැකි වැලි – පස් මාෆියාව

ඉදිරියේදී බලයට පත්වන ගෝඨාභය රාජපක්ෂගේ රජය යටත් මහා පරිමාණ වැලි මාෆියාව නවත්වා එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙන වැඩපිළිවෙළක් නිර්මාණය කරන බව රොෂාන් රණසිංහ මැතිවරණයට පෙර කීවේය. ඒ ජනාධිපතිවරණයට පෙරය. දැන් ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වශයෙන් පත් වී, ඔහු විසින් පත් කරගත් ආණ්ඩුවකි. ඒ ආණ්ඩුව කළේ වැලි මාෆියාව නතර කිරීම නොව ආණ්ඩුවෙන්...
Uncategorizedහෙළිදරව්ව

වළපනේ කළුගල් වළෙන් යැපෙන නුවරඑළියේ ඝාතකයෝ !

අහිංසක වෙස් ගත් සී.බී. “ඔය නාය ගිය තැන තියෙන ගල්වළ සම්බන්ධයෙන් මට චෝදනා කරන්නෙ ඇයි ? ඕකට මගෙ කිසි ම සම්බන්ධයක් නෑ.” “ඇමැතිතුමා, ඇයි එහෙම නම් ඔහොම කතාවක් මතු වුණේ ?” “ඔය මගෙ දේශපාලන විරුද්ධවාදීන් කියන කතාවක් නෙ. එච්චරයි. දේශපාලන විරුද්ධවාදිකම් කරන අයට හේතු ඕනෙ ද?” “ඔය ගල්වළ කලින් කළේ ඔබතුමාගෙ මාමා, බිරිඳගෙ තාත්තා ?” “ඔව්. මගේ...
හෙළිදරව්ව

යක්කු පෙන්වනදේශපාලනයේ යහපාලන කොක්කු

බලයට පැමිණ මාසයක් ගත වන්නටත් පෙර, 2015 පෙබරවාරි මස සිදු වූ මෙම බැඳුම්කර වංචාව නිසා භාණ්ඩාගාර බැඳුම්කරවල සහ බිල්පත්වල පොලී අනුපාතය විශාල වශයෙන් වැඩි විය. මෙලෙස පොලී අනුපාත වැඩිවීම නිසා රජයට දේශීය මූලාශ්‍රවලින් ගනු ලැබූ ණය ආපසු ගෙවීමේ පොලිය ලෙස රුපියල් බිලියන 509.7 ක් ගෙවීමට සිදු වූ අතර 2016 දී...
හෙළිදරව්ව

ඇත්ත ඉදිරියේ හැප්පෙන ‘ජනතා කැමැත්ත’

බිය තුරන් කරනවා වෙනුවට පාසල් දරුවන්ට එහා මෙහා පෙනෙන බෑග් රැගෙන යාමට නිර්දේශ කිරීම, මැතිවරණයට දින කිහිපයකට පෙර සිට නැවතත් පාසල් අසල හමුදාව රැඳවීම, තැනින් තැන හමුදා මාර්ග බාධක යෙදවීම වැනි දේ සිදු කළේ ආරක්ෂාව වෙනුවෙන් ද නැතහොත් භීතිය යළි සිහිපත් කිරීමේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් වශයෙන් ද යන්න නැවත සිතා බැලිය යුතු ය....
හෙළිදරව්ව

ජනාධිපතිවරණ ප්‍රතිඵලයේ ප්‍රාග්ධන අස්වැන්න

වඩා දරුණු වන්නේ මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයයි. ඒවා බොහෝ විට කළු සල්ලි සුදු කරන දේශපාලන ව්‍යපෘති ය. මේවා පාලනය කරන බව ස්වාධීන මැතිවරණ කොමිසම ඡන්දය ගැන කියන මුල් අවස්ථාවේ දී කීවත්, පසුව එය අතහැර දමන ලදී. එනිසාම මේ මාධ්‍ය අයිතිකාර පවුල් තුන කුලියට ගත් මහජන දේපළ මුළු සංඛ්‍යාතම සිය හිතුමතේ අවභාවිතයේ යොදවයි. එය...
1 2 3 4
Page 1 of 4