විශේෂාංග

විශේෂාංග

ආසියාවේ නව ආර්ථික ව්‍යාඝ්‍රයා බංගලිදේශයෙන් අපට උගත හැකි පාඩම්

1971 වසරේ දී බංගලිදේශය වෙනම රටක් බවට පත් වන අවස්ථාවේ දී එය ලෝකයේ දිළිඳුම රටවල් අතුරින් එකක් බවට පත්ව තිබුණා. දේශපාලන අස්ථාවර බව, ගංවතුර, ස්වාභාවික විපත් සහ අස්ථාවර ආර්ථිකය වැනි කරුණු හේතුවෙන් මෙවැනි තත්ත්වයක් එම රට තුළ නිර්මාණය වුණා. නමුත්, අද තත්ත්වය මුළුමනින්ම වෙනස් වී තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව අද බංගලිදේශය හඳුන්වන්නේ ආසියාවේ වේගවත්ම...
විශේෂාංග

ජනාධිපති ගෝඨාගේ මුක්තියට යටවෙන යුක්තිය !

2011 දෙසැම්බර් මස 09 වැනිදා ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් කෙරිණි. ඒ අදින් අවුරුදු අටකට පෙරය. ලලිත් හා කුගන් පැහැරගැනීම සිදු වී ඇත්තේ දෙසැම්බර් 09 වැනිදා පස්වරු 5.30 පසු වී කෙටි කාලයක් තුළ බවට සාක්ෂි ඇත. යාපනය, අවරන්ගල්හි කුගන්ගේ නිවසේ සිට ඔවුන් දෙදෙනා යාපනය බලා පිටත්ව ගොස් ඇත්තේ...
විශේෂාංග

නිශාන්ත සිල්වාට බය කවුද?

නිශාන්ත සිල්වා පසුගිය ආණ්ඩුව කාලයේදී මෙන්ම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී ද සාපේක්ෂව වඩා සාර්ථක විමර්ශන සිදුකළ නිලධාරියෙකි. ඒ අතර එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ, වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර කොල්ලුපිටිය, පිත්තල හන්දිය ප්‍රදේශයේදී එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය උදාහරණයකි. එසේම නිශාන්ත සිල්වාට එරෙහිව ද නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීමක්...
විශේෂාංග

දිළිඳුකම පිටු දැකීමට කළ යුත්තේ කුමක්ද?

දරිද්‍රතාව යනු බෙහෙවින් සංකීර්ණ සංකල්පයක්. එහි විවිධ මානයන් දැකිය හැකි අතර, පුද්ගලයකු ලබන ආදායම් තත්ත්වයේ මට්ටම අනුව මෙම මානයන් තීරණය වනවා. ලෝකයේ අන්ත දරිද්‍රතාව (ෑංඑරුපැ ඡදඩැරඑහ) ලෙස අරුත්ගන්වන්නේ පුද්ගලයකුගේ දිනක ආදායම ඇමෙරිකානු ඩොලර් 1.90ක් හෝ ඊට වඩා පහළ ආදායම් ලබන තත්ත්වයක්. රටක සමස්ත ජනගහනයෙන් කුමන ප්‍රමාණයක් මෙම අගයට වඩා පහළ...
විශේෂාංග

පාස්කු ප්‍රහාරයෙන් සත් මසකට පසු නොදුටු පිපිරුම්

නිතිපතිවරයා ඒ කිසිවක් පිළිබඳ අවධානය යොමු නොකොට සමස්තය ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා පිට පටවා මේ කරුණ ඔස්සේ අප මතු කරන කාරණා පිළිබද අංශුමාත්‍රයක හෝ අවධානයක් යොමු නොකරන්නේ මන් ද යන්න ගැටලුවකි. ඒ නිසා සාමාන්‍ය මිනිසකුට දැනෙන මේ සැක ඔස්සේ කිසිවක් ම පරික්ෂාවට ලක් නොකර දෙදෙනෙක් රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවාගෙන මේ සිදු කරන්නේ කුමන...
විශේෂාංග

හමුදාවට පොලිස් බලතල පැවරීම : මිලිටරි දෘෂ්ටිවාදයේ දිගුවක්

සංවේදී සිවිල් ගැටුම් හා සංසිද්ධීන් නිරාකරණයට හමුදාව කොතරම් අනුචිත ද යන්න සනාථ කරන දේශීය නිදසුනක් අවශ්‍ය නම්, යමකුට කුප්‍රකට රතුපස්වල සිදුවීම සිහියට නඟා ගැනීමට පුළුවන. එතරම් අතීතයට යාමට අකමැති නම්, පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු හදිසි නීතිය පනවා තිබූ යුගයේ තම අසනීප වූ දරුවා රැගෙන යාමට ගාල්ල ප්‍රදේශයේ පාසලකට පැමිණි කලබලයෙන් සිටි...
විශේෂාංග

ඉරිතැළුණ පොළොව මත මල් පිපෙන ලකුණු ඇත…

මෑතක දී එක් පුද්ගලයෙක් යම් රැස්වීමක දී කිව්වා, ලෝකය පුරාම ජාතිකවාදී මෙන්ම සුළු ජාතීන්, කාන්තාවන් සහ සමරිසි ප්‍රජාවගේ අයිතීන් නොසලකා හරින රාජ්‍ය නායකයන් බිහි වීමේ ප්‍රවණතාවක් තිබුණත්, ඔවුන්ට විරුද්ධව හඬ නඟන සමාජ සහ පාරිසරික සාධාරණත්වය ගැන හඬ නඟන තරුණයන් පිරිසක් සිටීම මහ පොළොවට ආලෝකයක් සහ බලාපොරොත්තුවක් ගෙනෙන බව. ඒ මොහොතේ ඒ අවස්ථාවට සහභාගී වූ බහුතරය...
විශේෂාංග

ඩිජිටල් ආර්ථිකය සහ මානව සම්පත් අපනයනය

රටක් සංවර්ධනය කිරීමට නම්, ඒ රට සතුව ප්‍රමාණවත් ආදායම් තිබිය යුතු ය. ආදායම් සෙවීමට නම්, එම රටේ නිෂ්පාදනය වැඩි වර්ධනය කළ යුතු ය. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය උපරිම තලයකට රැගෙන ඒම මෙහි දී ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම නව ආදායම් උත්පාදන ක්‍රමවේද කෙරෙහි මෙහි දී විශේෂ අවධානයක් යොමු කළ යුතුය. එහි දී රටේ ආදායම් ඉහළ දැමීම...
විශේෂාංග

පළමු ප්‍රහාරය ස්වාධීන කොමිෂන්වලට ද?

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කණකොකා හැඬුවේ 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පුරප්පාඩු වී තිබුණු සභික ධුර වෙනුවෙන් පත් කිරීම් සිදු නොකළ ජනාධිපතිවරයා එය අක්‍රිය තත්ත්වයට පත් කළේ ය. ඉන් අනතුරුව 2010දී 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර දමා ඒ වෙනුවට ‘පාර්ලිමේන්තු සභාව’ නමින් හැඳින්වුණු...
විශේෂාංග

ඔබේ ඡන්දය ඔබේ දරුවාට කළ විපත !

“සිතියම් පොතෙන් ලොව විමසා බලන කල කඳුළක හැඩය මහ සයුරේ දකීවි ද!” අදීන පත්තරකාරයකු වූ දයාසේන ගුණසිංහයන්ගේ කවි පෙළක අවසානය මෙය ය. ‘එතෙර ගිය දියණියට’ යනුවෙන් කව් පෙළ නම් කර තිබිණි. පසුව විශාරද ගුණදාස කපුගේ එය ගීතයක් කර ගායනා කළේය. මේ සූදානම් වන්නේ සාහිත්‍ය සටහනක් තැබීමට නොවේ. මේ කියන කඳුළක හැඩය ගන්නේ ලංකාවේ...
1 2 3 6
Page 1 of 6